ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඝානාව

  • ඝානාවේ ආබ්‍රී නගරයේදී දේවරාජ්‍යය ගැන දේශනා කරමින්

තොරතුරු - ඝානාව

  • ජනගහනය 3,30,63,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,53,657
  • සභා ගණන 2,484
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 220

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඝානාව

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන අය හුඟක් අභියෝගවලට මුහුණ දුන්නත් එයාලා අද්දකින ආශීර්වාදවල නම් අඩුවක් නැහැ.