ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ජෝර්ජියාව

  • ජෝර්ජියාවේ ගර්ගෙන්යානීවල ‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - ජෝර්ජියාව

  • ජනගහනය 37,36,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 18,841
  • සභා ගණන 224
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 199

මුරටැඹ

සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ වස්තුවක්!

ජෝර්ජියන් භාෂාවෙන් තිබෙන පැරණිතම බයිබලය සොයාගත්තේ කෙසේද කියා දැනගන්න.