ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඉතියෝපියාව

  • ඉතියෝපියාවේ ටිස් ආබයි ගම්මානයේදී අම්හාරික් භාෂාවෙන් සඟරාවක් ඉදිරිපත් කරමින්

තොරතුරු - ඉතියෝපියාව

  • ජනගහනය 12,37,71,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 11,512
  • සභා ගණන 206
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 11,053

මුරටැඹ - පාඩම් කලාපය

හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා

මැන්ෆ්‍රඩ් ටොනැක්ට ඉවසීම, සෑහීමට පත් වෙන එක වගේ ලස්සන ගුණාංග වර්ධනය කරගන්න අප්‍රිකාවේ මිෂනාරි සේවේ කරපු කාලේ ලබපු අද්දැකීම් උදව් වුණා.