ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ස්පාඤ්ඤය

  • ස්පාඤ්ඤයේ බාසිලෝනාවල අරාබි, කැටලෝනියානු, ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ උර්දු භාෂාවලින් සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරනවා

  • ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - ස්පාඤ්ඤය

  • ජනගහනය 4,81,97,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,22,061
  • සභා ගණන 1,397
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 397

අද්දැකීම්

විශ්වාසය සෝදිසියට ලක් වුණ මාලිගාවක්

හෘදය සාක්ෂිය ඉඩ නොදුන් නිසා හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිය ගණනක්ව ස්පාඤ්ඤයේ පිහිටි සිරකඳවුරක රඳවා තැබුවා.

පිබිදෙව්!

ස්පාඤ්ඤයට යමු

ස්පාඤ්ඤය සුන්දරත්වය දෝත දරාගත් රටක්. ලෝකයේ වැඩියෙන්ම ඔලීව තෙල් නිපදවන රට ස්පාඤ්ඤය කියලා ඔයා දැනගෙන හිටියාද?

මුරටැඹ - පාඩම් කලාපය

ලෝගුව හැරදා සත්‍යය වැලඳගත් සොහොයුරියන්

කන්‍යාරාමය අත්හැරලා එන්නත් කතෝලික ආගමෙන් ඉවත් වෙන්නත් එයාලා පෙලඹුණේ ඇයි?