ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඩෙන්මාර්ක්

  • ඩෙන්මාර්කයේ ඒබල්ටොෆ්ට් නගරයේදී ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ කියන පත්‍රිකාව ඉදිරිපත් කරමින්

තොරතුරු - ඩෙන්මාර්ක්

  • ජනගහනය 59,41,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 14,639
  • සභා ගණන 172
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 410

පුවත් වාර්තා

ලේ නැතුව කරන සැත්කම්වලට පාර කැපුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සැත්කම්වලදී ඩෙන්මාර්කයේ රෝහල් මගින් ලේ භාවිතය ගැන සහ ලේ පාවිච්චි කරන්නේ නැතුව කරන සැත්කම් ගැන විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන වාර්තා කළා.