ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ජර්මනිය

  • ජර්මනියේ රොස්ටොක්වල වරායක සාක්ෂි දරමින්

  • ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්වල බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වල වටිනාකම පැහැදිලි කරමින්

  • ජර්මනියේ රොස්ටොක්වල වරායක සාක්ෂි දරමින්

  • ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්වල බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වල වටිනාකම පැහැදිලි කරමින්

තොරතුරු - ජර්මනිය

  • ජනගහනය 8,43,59,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,74,907
  • සභා ගණන 2,002
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 488

අතීතයෙන් බිඳක්

එයාලා දුන්නේ එයාලට තිබුණු හොඳම දේ

දෙවෙනි ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජර්මනියේ ඉන්න එයාලගේ සහෝදරයන්ට උදව් කළේ කොහොමද?