ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

කොලොම්බියාව

  • කොලොම්බියාවේ සන්ටා ෆේ තේ ආන්තියෝකියාවල ශුභාරංචිය ප්‍රකාශ කරමින්

තොරතුරු - කොලොම්බියාව

  • ජනගහනය 5,16,73,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,86,712
  • සභා ගණන 2,271
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 279

පුවත් වාර්තා

කොලොම්බියාවේ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සංගමය සාක්ෂිකරුවන්ව පසසයි

කොලොම්බියාවේ බිහිරි අය වෙනුවෙන් කරන සේවය අගයලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සම්මාන දෙකක් ලැබුණා.