ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

කැමරූන්

  • කැමරූන්වල බූඒය නගරයේ තේ දලු නෙළන කෙනෙකුට සාක්ෂි දරමින්

තොරතුරු - කැමරූන්

  • ජනගහනය 2,86,08,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 44,558
  • සභා ගණන 500
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 665

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

වසංගතයට කලින් අවසන් කළ ඉදි කිරීම්

2020 සේවා වසරේදී නමස්කාර මධ්‍යස්ථාන 2,700කටත් වඩා වැඩියෙන් අලුතෙන්ම ඉදි කරන්න එහෙමත් නැත්නම් අලුත්වැඩියා කරන්න සැලසුම් කරලා තිබුණා. කොරෝනා වසංගතය ඒ සැලසුම්වලට බලපෑවේ කොහොමද?

පිබිදෙව්!

කැමරූන්වලට යමු

මේ අප්‍රිකානු රටේ ජනයා සහ සිරිත් විරිත් ගැන දැනගන්න.