ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

චිලී

  • චිලීවල කල්බියුකෝ ගිනි කන්ද ළඟ සාක්ෂි දරමින්

  • චිලී රටේ වැල්පරයිසෝවල බයිබල් පදයක් පෙන්වමින්

  • චිලීවල කල්බියුකෝ ගිනි කන්ද ළඟ සාක්ෂි දරමින්

  • චිලී රටේ වැල්පරයිසෝවල බයිබල් පදයක් පෙන්වමින්

තොරතුරු - චිලී

  • ජනගහනය 1,99,61,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 87,175
  • සභා ගණන 964
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 232

පුවත් වාර්තා

මඩ ගංගාවලින් යට වී ගිය චිලීවලට සාක්ෂිකරුවන්ගෙන් සහන සේවා

චිලීවලට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා මුළු ප්‍රදේශයම මඩවලින් යට වී ගියා. කොපියාපෝ නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට ලක් වුණ අයට අවශ්‍ය උදව් උපකාර දෙන්න සහන සේවා කමිටු පිහිටෙව්වා.

මුරටැඹ - පාඩම් කලාපය

හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!

චිලී රටේ හිටපු අවුරුදු 10ක දැරියක් පාසැලේ ඉන්න මාපූඩුංගූන් භාෂාව කතා කරන අයට විශේෂ ආරාධනා පත්‍රිකාවක් දෙන්න ගත්ත උත්සාහය ගැන දැනගන්න.