ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ස්විට්සර්ලන්තය

  • ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේදී පෝස්ටර් යොදාගෙන බයිබලයේ තියෙන පණිවිඩය දැනුම් දෙමින්

  • ස්විට්සර්ලන්තයේ මොන්ට්‍රිවික්ස්වල ඉන්න කෙනෙකුට සාක්ෂිකරුවන් දෙන්නෙක් ප්‍රකාශනයක් දෙමින්

  • ස්විට්සර්ලන්තයේ ලූසර්න්වල jw.org වෙබ් අඩවියෙන් වීඩියෝ එකක් පෙන්වමින්

  • ස්විට්සර්ලන්තයේ ලාවාස්වල දේශනා කරමින්

තොරතුරු - ස්විට්සර්ලන්තය

  • ජනගහනය 88,13,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 20,024
  • සභා ගණන 258
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 445

අතීතයෙන් බිඳක්

එයාලා දුන්නේ එයාලට තිබුණු හොඳම දේ

දෙවෙනි ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජර්මනියේ ඉන්න එයාලගේ සහෝදරයන්ට උදව් කළේ කොහොමද?

මේවත් බලන්න