ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

කොංගෝව

  • කොංගෝවල කිසන්ගානි නගරයේ දියඇල්ලක් ළඟදී ධීවරයෙකුට දේශනා කරමින්

තොරතුරු - කොංගෝව

  • ජනගහනය 9,81,52,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,57,672
  • සභා ගණන 4,385
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 402

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

2021 සහන සේවා - අපේ සහෝදර සහෝදරියන්ව තනි කළේ නැහැ

2021 සේවා වසරේ සමහර රටවල්වල හිටපු අයට කොරෝනා වසංගතයට අමතරව තවත් විපත්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ප්‍රකාශන කටයුතු

කොංගෝවේ අස්සක් මුල්ලක් නෑර පොත් පත් බෙදාහැරේ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරදර බාධක මැද හැම මාසෙකම කොංගෝ ජනරජයේ පොත් පත් බෙදාහරින්න ලොකු වෙහෙසක් ගන්නවා. ඒ ගැන දැනගන්න.