ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

බ්‍රසීලය

තොරතුරු - බ්‍රසීලය

  • ජනගහනය 20,30,63,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 9,07,121
  • සභා ගණන 12,637
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 226

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බ්‍රසීලයේදී

යෙහෝවා දෙවියන්ට වැඩියෙන් සේවය කරන්න පදිංචිය මාරු කළ අයගේ දිරිගැන්වෙන අද්දැකීම් දැනගන්න.