ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

බොස්නියා සහ හර්සගොවිනා

  • මොස්ටා නගරයේ පැරණි පාලම ළඟ ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ කියන පත්‍රිකාව ඉදිරිපත් කරමින්

තොරතුරු - බොස්නියා සහ හර්සගොවිනා

  • ජනගහනය 32,37,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 969
  • සභා ගණන 16
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 3,418

පුවත් වාර්තා

සාක්ෂිකරුවන් බෝල්කන් රටවල සහන සේවා ක්‍රියාත්මක කරයි

2014 මැයි මාසයේ බොස්නියා, හර්ස්ගොවිනා, ක්‍රොඒෂියාව සහ සර්බියාව මෙතෙක් සිදු වී ඇති දරුණුතම ජලගැල්මට ලක් වුණා. විපතට පත් වූ අයට උදව් කරන්නත් සැනසීමක් ලබා දෙන්නත් සහන සේවා කණ්ඩායම් ඉක්මනින් පියවර ගත්තා.

මේවත් බලන්න