ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඕස්ට්‍රේලියාව

  • ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වොලොන්ගොන්වලදී රැස්වීමේ ආරාධනා පත්‍රිකාවක් දෙමින්

තොරතුරු - ඕස්ට්‍රේලියාව

  • ජනගහනය 2,66,36,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 71,188
  • සභා ගණන 726
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 379

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව

ඕෂනියාවේ ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුහුණ දෙන අභියෝග මොනවද? එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?

සමාජ සත්කාර

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කළ විශිෂ්ට සේවයකට සහතිකපත් ප්‍රදානය කරයි

ඕස්ට්‍රේලියාවේ විශාලම කඳවුරක් වන ඩර්බි නගරය අසල පිහිටි කර්ට්න් රැඳවුම් කඳවුරේ රැඳවියන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 9දෙනෙක් කෙරුවේ මොන තරම් විශිෂ්ට සේවයක්ද?

දේශනා සේවය

හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - ඕස්ට්‍රේලියාව

පවුලක්, ඕස්ට්‍රේලියාවේ දුෂ්කර පළාතක ජීවත් වෙන මිනිසුන්ට බයිබලේ තියෙන දේවල් කියලා දෙන්න යනවා. සතියක් පුරා ඔවුන් එහේ කරන සේවය නරඹන්න.