ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඇංගෝලාව

  • ඇංගෝලාවේ බෙන්ගුයිලාවලදී සංඥා භාෂාවෙන් බයිබල් පාඩමක් පවත්වමින්

තොරතුරු - ඇංගෝලාව

  • ජනගහනය 3,61,49,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,69,960
  • සභා ගණන 2,567
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 221

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

විපතට පත් වුණ අයට සහන සේවා

2020 සේවා වසරේදී අපේ සහෝදරයන් මිලියන ගාණක් කොරෝනා වසංගතය සහ ස්වාභාවික විපත් නිසා පීඩාවට පත් වුණා. අපි එයාලට උදව් කළේ කොහොමද?

පුවත් වාර්තා

ඇංගෝලාවේ ජලගැලීම්වලට ගොදුරු වූ අයට සාක්ෂිකරුවන් සහන සපයයි

ඇංගෝලාවේ බෙන්ගුයිලා කියන පළාතට කඩා වැටුණු මහ වැස්සෙන් විපතට පත් වුණ අයට සහන සේවා සපයන්න ඊළඟ දවසෙම සාක්ෂිකරුවන් සහන සේවා කමිටුවක් පිහිටෙව්වා.