Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

යෙහෝවා දෙවියි මගේ එකම සැනසීම

යෙහෝවා දෙවියි මගේ එකම සැනසීම

ක්‍රිස්ටල් පුංචි කාලෙදී ලිංගික අතවරයකට ලක් වුණු කෙනෙක්. බයිබලේ ඉගෙනගෙන, දෙවිත් එක්ක හොඳ බැඳීමක් ඇති වුණාට පස්සේ එයාගේ ජීවිතේට අරමුණක් ලැබුණා කියලා එයා කියනවා.