Skip to content

ක්‍රියාකාරකම්

නිහතමානීව වරද පිළිගත්තා

බැත්-ෂෙබා එක්ක කරපු වරද ගැන දාවිත් පසුතැවිලි වුණේ කොහොමද කියලත් දෙවියන් එයාට සමාව දුන්නේ ඇයි කියලත් දැනගන්න. ඩවුන්ලෝඩ් කරගන්න, කතාව කියවද්දී ඔයාත් එතන ඉන්නවා කියලා හිතන්න.