Skip to content

අධ්‍යයනය සඳහා තොරතුරු

ඔයාගේ විශ්වාසයන් තහවුරු කරගන්නත් ඒවා අනිත් අයට පහදා දෙන්නත් බයිබලයේ තියෙන දේවල් ගැන දැනුවත් වෙන්නත් ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොත එක්ක අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න.

1වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද? (1වෙනි කොටස)

“වැරදි කරන අයට දෙවියන් දඬුවම් කරන්නේ දුක් විඳින්න සලස්වලයි” කියලා කවුරු හරි කිව්වොත් ඔයා දෙන උත්තරේ මොකක්ද?

1වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද? (2වෙනි කොටස)

ඇත්තටම දෙවියන්ගේ මිතුරෙක් වෙන්න පුළුවන්ද?

2වෙනි පරිච්ඡේදය

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් (1වෙනි කොටස)

බයිබලය ලිව්වේ මිනිසුන් නම් ඒක ‘දෙවියන්ගෙන් ලැබුණු පොතක්’ කියලා කියන්නේ කොහොමද?

2වෙනි පරිච්ඡේදය

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් (2වෙනි කොටස)

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් කියලා පිළිගැනීමට බොහෝ අයට හේතු වුණ දෙයක් දැනගන්න.

3වෙනි පරිච්ඡේදය

මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද? (1වෙනි කොටස)

අද සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ දෙවියන්ගේ අරමුණට එකඟවද?

3වෙනි පරිච්ඡේදය

මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද? (2වෙනි කොටස)

දෙවියන්ට ඕන වුණේ මේ ලෝකය පාරාදීසයක් කරන්නයි. ඇයි ඒක එහෙම වුණේ නැත්තේ?

3වෙනි පරිච්ඡේදය

මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද? (3වෙනි කොටස)

ලෝකයේ තියෙන ප්‍රශ්න දෙවියන් විසඳන්නේ මිනිසුන් මාර්ගයෙන්ද?

4වෙනි පරිච්ඡේදය

යේසුස් ක්‍රිස්තුස් කවුද? (1වෙනි කොටස)

යේසුස් යහපත් කෙනෙක් විතරයි ඊට වැඩි දෙයක් නැහැ කියලා කියන කෙනෙක්ට පිළිතුරු දෙන්න පුළුවන් කොහොමද?

4වෙනි පරිච්ඡේදය

යේසුස් ක්‍රිස්තුස් කවුද? (2වෙනි කොටස)

යේසුස් දෙවියන්ට සමානයි කියලා කියන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන් කොහොමද?

4වෙනි පරිච්ඡේදය

යේසුස් ක්‍රිස්තුස් කවුද? (3වෙනි කොටස)

යේසුස් නිර්භීත කෙනෙක් වගේම මෘදු කෙනෙක් කියලා පෙන්නුවේ කොහොමද?

5වෙනි පරිච්ඡේදය

දෙවියන් මිනිසුන්ට දුන්න වටිනාම තෑග්ග (1වෙනි කොටස)

දේවසේවය කළා කියලා ගැලවීම ලැබෙනවාද?

5වෙනි පරිච්ඡේදය

දෙවියන් මිනිසුන්ට දුන්න වටිනාම තෑග්ග (2වෙනි කොටස)

අවුරුදු දහස් ගාණකට කලින් සිද්ධ වුණ මරණයක් ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

6වෙනි පරිච්ඡේදය

මිය ගිය අය කොහේද? (1වෙනි කොටස)

ඔවුන් වෙනත් ලෝකයක ජීවත් වෙනවාද? ඔවුන්ව නරකාදියකට දාලා පුච්චනවාද?

6වෙනි පරිච්ඡේදය

මිය ගිය අය කොහේද? (2වෙනි කොටස)

ඉපදෙන හැමෝම මැරෙන එක සාමාන්‍ය දෙයක්ද?

7වෙනි පරිච්ඡේදය

මැරුණ අය ගැන අපිට බලාපොරොත්තුවක් (1වෙනි කොටස)

ඔයා දුක් වෙන එකෙන් පේන්නේ ඔයාට නැවත නැඟිටීම ගැන විශ්වාසයක් නැහැ කියලද?

7වෙනි පරිච්ඡේදය

මැරුණ අය ගැන අපිට බලාපොරොත්තුවක් (2වෙනි කොටස)

නැවත නැඟිටීමක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනෙක්ට ඔයා උත්තර දෙන්නේ කොහොමද?

8වෙනි පරිච්ඡේදය

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? (1වෙනි කොටස)

ස්වර්ගයේ ඕන තරම් දේවදූතයන් ඉද්දී අපිව පාලනය කරන්න විශ්වාසවන්තව හිටපු මිනිසුන්ව තෝරගත්තේ ඇයි?

8වෙනි පරිච්ඡේදය

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? (2වෙනි කොටස)

ඒකෙන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද? අනාගතයේදී කරන්නේ මොනවාද?

9වෙනි පරිච්ඡේදය

අපි ජීවත් වෙන්නේ ‘අවසාන කාලයේද?’ (1වෙනි කොටස)

අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ කියන එක විශ්වාස කරන්න සමහරුන්ට අමාරුයි. අපි ඉන්නේ අවසාන කාලයේ කියලා විශ්වාස කරන්න ඔයාට තියෙන හේතු මොනවාද?

9වෙනි පරිච්ඡේදය

අපි ජීවත් වෙන්නේ ‘අවසාන කාලයේද?’ (2වෙනි කොටස)

අවසාන කාලයේ යම් හොඳ දේවල් වෙනවා කියලා බයිබලයේ කියලා තියෙනවා.

10වෙනි පරිච්ඡේදය

දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ (1වෙනි කොටස)

ඇත්තටම දේවදූතයන් ඉන්නවද? එයාලාට පුළුවන්ද අපිට උදව් කරන්න? ඒක දැනගන්න මේ කොටස උදව් වෙයි.

10වෙනි පරිච්ඡේදය

දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ (2වෙනි කොටස)

භූතයන් සම්බන්ධ දේවලට හවුල් වෙන එකේ වරදක් තියෙනවාද?

11වෙනි පරිච්ඡේදය

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි? (1වෙනි කොටස)

දෙවියන්ට හැම දේටම බලය තියෙනවා නම් දුක් වේදනාවලට වග කියන්න ඕනෙත් දෙවියන්ම නේද?

11වෙනි පරිච්ඡේදය

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි? (2වෙනි කොටස)

ඒ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් බයිබලයෙන් හොයාගන්න පුළුවන්.

12වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න (1වෙනි කොටස)

ඔයාට පුළුවන්ද දෙවිගේ මිතුරෙක් වෙන්න? ඔයා මොනවාද හිතන්නේ? ඔයා එහෙම හිතන්නේ ඇයි? බයිබලයේ ඒ ගැන කියන්නේ මොකක්ද කියලා දැනගන්න.

12වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න (2වෙනි කොටස)

සාතන් ගේන පීඩාවලට සාර්ථකව මුහුණ දීලා දෙවිව සතුටු කරන්න අපිට පුළුවන්ද?

12වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න (3වෙනි කොටස)

මේ ලෝකයේ දෙවි කැමති විදිහට ජීවත් වෙන එක ලේසි නැහැ. එහෙම කරන එකෙන් ප්‍රයෝජන තියෙනවාද?

13වෙනි පරිච්ඡේදය

ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න (1වෙනි කොටස)

අපේ වගේම අනිත් අයගේ ජීවිතත් වටිනා තෑග්ගක් විදිහට සලකනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

13වෙනි පරිච්ඡේදය

ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න (2වෙනි කොටස)

රුධිරයෙන් වැළකිලා ඉන්න එක ගැන ඔයා විශ්වාස කරන දේ ඔයාටම තව තහවුරු කරගන්න විතරක් නෙවෙයි වෙන කෙනෙක්ට ඒක තේරුම් කරලා දෙන්නත් මේ තොරතුරු උදව් වෙයි.

14වෙනි පරිච්ඡේදය

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු (1වෙනි කොටස)

සතුටින් පිරුණු පවුල් ජීවිතයකට රහස මොකක්ද? ඔයා විශ්වාස කරන දේ ගැන ගැඹුරින් හිතන්න, බයිබලයේ තියෙන්නේ මොකක්ද කියලා හොයලා බලන්න, ඔයාගේ විශ්වාසයන් අනිත් අයට පැහැදිලි කරන්න මේ තොරතුරු යොදාගන්න.

14වෙනි පරිච්ඡේදය

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු (2වෙනි කොටස)

යේසුස්ගේ ආදර්ශය දරුවන්ටත් දෙමාපියන්ටත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඔයා විශ්වාස කරන දේ ගැනත් බයිබලයේ ඒ ගැන තියෙන දේ ගැනත් හොඳට හිතලා බලන්න.

15වෙනි පරිච්ඡේදය

දෙවි පිළිගන්නා නමස්කාරය (1වෙනි කොටස)

දෙවි හැම ආගමක්ම පිළිගන්නවාද? නැත්නම් දෙවි පිළිගන්න සැබෑ ආගමක් තියෙනවාද? ඒක අඳුරගන්නේ කොහොමද? ඒ ගැන බයිබලයේ උගන්වන දේ සහ ඔයා දැනටමත් විශ්වාස කරන දේ සසඳලා බලන්න.

15වෙනි පරිච්ඡේදය

දෙවි පිළිගන්නා නමස්කාරය (2වෙනි කොටස)

දෙවියන්ව විශ්වාස කරන එක විතරක් ඇතිද? නැත්නම් දෙවියන් අපෙන් ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවාද?

16වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව ඔප්පු කරන්න (1වෙනි කොටස)

දෙවියන්ට කරන නමස්කාරයේදී පිළිම සහ රූප පාවිච්චි කරන එක දෙවියන් අනුමත කරනවාද? උපන් දින සහ ආගමික උත්සව පවත්වන එක ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

16වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව ඔප්පු කරන්න (2වෙනි කොටස)

ඔයා විශ්වාස කරන දේවල් ගැන අනිත් අයත් එක්ක කතා කරද්දී සැලකිලිමත් වෙන්න ඕනෙ පැති මොනවාද? ඔයා අනිත් අයගේ අදහස්වලට ගරු කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

17වෙනි පරිච්ඡේදය

යාච්ඤාවෙන් දෙවිට ළං වන්න (1වෙනි කොටස)

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

17වෙනි පරිච්ඡේදය

යාච්ඤාවෙන් දෙවිට ළං වන්න (2වෙනි කොටස)

යාච්ඤා කරන්න ඕනෙ කොහොමද, කොයි වෙලාවලදීද කියන දේ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.

17වෙනි පරිච්ඡේදය

යාච්ඤාවෙන් දෙවිට ළං වන්න (3වෙනි කොටස)

බයිබලයේ කියන්නේ දෙවියන් විවිධ විදිවලින් යාච්ඤාවලට පිළිතුරු දෙනවා කියලයි. යෙහෝවා දෙවියන් ඔයාගේ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ කොහොමද? ඒ මොන වෙලාවටද?

18වෙනි පරිච්ඡේදය

බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක් (1වෙනි කොටස)

ක්‍රිස්තියානීන් බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි? කෙනෙක් බව්තීස්ම වෙන්න පෙලඹෙන්න ඕනෙ ඇයි?

18වෙනි පරිච්ඡේදය

මගේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනෙද? (2වෙනි කොටස)

කෙනෙක් දෙවියන්ට කැප වෙන්න කලින් ගන්න ඕනෙ පියවර මොනවාද? දෙවියන්ට කැප වුණ කෙනෙක් එයාගේ ජීවිතේ ගත කරන්න ඕනෙ කොහොමද?

18වෙනි පරිච්ඡේදය

මගේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනෙද? (3වෙනි කොටස)

බව්තීස්ම වුණ කෙනෙක්ගෙන් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඇත්තටම දෙවියන්ට ආදරේ කෙනෙක්ට බව්තීස්ම වෙද්දී එයා වුණ පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න බැරි වෙයි කියලා බයක් හිතෙන්නේ නැහැ. ඒ ඇයි?

19වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න (1වෙනි කොටස)

යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයා විශ්වාස කරන දේ ගැන ගැඹුරින් හිතන්නත් ඒ ගැන අනිත් අයට පැහැදිලි කරන්නත් මේ කොටස ඔයාට උදව් වෙයි.

19වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න (2වෙනි කොටස)

දෙවියන් ගැන ඉගෙනගද්දී ඔහු ගැන ඇති වුණ ආදරය දිගටම තියාගන්න පුළුවන් කොහොමද? දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් කෙහොමද?