Skip to content

ඔබේ දරුවන්ට උගන්වන්න

සරළව සහ තේරුම්ගන්න පුළුවන් විදිහට ලියලා තියෙන මේ බයිබල් කතන්දරවලින් දරුවන්ට වැදගත් පාඩම් ඉගෙනගන්න පුළුවන්. මේ කතන්දර ලියලා තියෙන්නේ දෙමාපියන්ට දරුවන් එක්ක එකතුවෙලා කියවන්න පුළුවන් විදිහටයි.