Skip to content

රුසියාව

 

2020-09-18

රුසියාව

හිංසා පීඩාවලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ

2019 වාර්ෂික රැස්වීමේදී පාලක මණ්ඩලයේ සහෝදර මාක් සැන්ඩසන් “අපිට බය වෙන්න හේතුවක් තියෙනවාද” කියන මාතෘකාවෙන් දේශනයක් ඉදිරිපත් කළා. ඒ දේශනයට මේ වීඩියෝව ඇතුළත්. රුසියාවේ පීඩා විඳින අපේ සහෝදර සහෝදරියන් කීපදෙනෙක්ගේ අද්දැකීම් මේ වීඩියෝ එකේ තියෙනවා.

2021-02-12

රුසියාව

සහෝදර ඩිමිට්‍රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්

2018 මැයි 29වෙනිදා සහෝදර ඩිමිට්‍රිව අත්අඩංගුවට අරගෙන මාස ගාණක් රඳවලා තියාගත්තා. දිගටම විඳදරාගන්න යෙහෝවා දෙවියන් සහ එයාගේ ආදරණීය බිරිඳ එයාට උදව් කරපු විදිහ ගැන එයා කියනවා. ඒ වගේම අනිත් හිරකරුවන්ට සත්‍යය කියලා දෙන එක දිගටම සතුටින්, සමාදානයෙන් ඉන්න උදව් වුණ විදිහත් එයා පැහැදිලි කරනවා.

2017-06-19

රුසියාව

ජනාධිපති පූටින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විශේෂ සම්මානයක් පිරිනමයි!

රුසියාවේ ජනාධිපති ව්ලැඩීමිර් පූටින් “Order of Parental Glory” කියන විශේෂ සම්මානය වලේරි සහ ටට්ටියානා නොවික් යුවළට පිරිනැමුවා. ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්.

2017-06-15

රුසියාව

2017 ජූලි 17වෙනිදා රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සලකා බලන්න එකඟ වෙයි

සාක්ෂිකරුවන් ඉල්ලන්නේ දුන් තීන්දුව වෙනස් කරන්න කියායි. යොදාගත් සාක්ෂිවල පදනමක් නැහැ කියලත් සාක්ෂිකරුවන් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නැහැ කියලත් සඳහන් වෙනවා.

2017-04-24

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරයි

සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයත් ප්‍රාදේශීය ආගමික සංවිධාන 395ත් රාජසන්තක කරන්න ඉල්ලා දැමූ නඩුවට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙයි.

2017-04-24

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එරෙහිව තීන්දුවක් දෙයි

රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කිරීමට දුන් තීන්දුව සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් අභියාචනා කරනවා.

2017-04-21

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුවේ පස්වෙනි දවස: අවුරුදු දහයක් පුරා සාක්ෂිකරුවන් වින්ද නීතික ගැටලු සලකා බලයි

සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයේ වැඩ තහනම් කරන්න ඉල්ලුවාට රුසියාවේ අධිකරණ අමාත්‍යංශයේ නීතිඥයන්ට එහෙම කරන්න තියෙන නීතික පදනම නිශ්චිතව පෙන්වා දෙන්න බැරි වුණා.

2017-04-21

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුව හතරවෙනි දිනටත් සලකා බලයි

රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කරන්න තියෙන නීතික පදනම නිශ්චිතව පෙන්වන්න අධිකරණ අමාත්‍යංශයේ නීතිඥයන්ට හැකි වුණේ නැහැ.