Skip to content

පටුනට යන්න

Apple TV සඳහා JW බ්‍රෝඩ්කාස්ටිං

Apple TV සඳහා JW බ්‍රෝඩ්කාස්ටිං

ඔයාගේ TV එකෙන් jw.org එකේ තියෙන වීඩියෝ බලන්නත් ඕඩියෝ අහන්නත් කැමතිද? එහෙමනම් ඔයාගේ Amazon Fire TV එකට හරි Apple TV එකට හරි Roku digital media player එකට හරි JW Broadcasting app එක ඩවුන්ලෝඩ් කරගන්න.

jw.org වෙඩ් අඩවියේ තියෙන ඔක්කොම වීඩියෝ වෙඩ් අඩවියෙන්ම බලන්න කැමතිද? එහෙමනම් වෙබ් අඩවියේ ලයිබ්‍රරි > වීඩියෝ පිටුවට ගිහින් එතන තියෙන වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන්. ඒකට JW බ්‍රෝඩ්කාස්ටිං ස්ටූඩියෝ එකේ තිරගත කරපු වීඩියෝත් ඇතුළත්. වැඩි විස්තර ‘JW.ORG එකේ තියෙන වීඩියෝ බලන්න’ කියන පිටුවෙන් දැනගන්න පුළුවන්.

 

මේ කොටසේ

Apple TV එකට JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ

Apple TV චැනල් එක සෙට් අප් කරගෙන JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

Apple TV එකෙන් වීඩියෝ බලන්න

වීඩියෝ එකක් හොයාගන්න, වීඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ දැනගන්න, විශේෂ/Featured හෝ අලුත්ම වීඩියෝ/Latest බලන්න.

Apple TV එකේ ඕඩියෝ වැඩසටහන් අහන්න

ඕඩියෝ වැඩසටහනකට හරි ඕඩියෝ වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ වැඩසටහනකටම හරි ඇහුම්කන් දෙන්න. ප්ලේ එක පාවිච්චි කරන විදිහ ගැන දැනගන්න.

නිතර අසන ප්‍රශ්න​—JW බ්‍රෝඩ්කාස්ටිං (Apple TV)

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.