Skip to content

බයිබලය ගැන ඉගෙනගැනීම සඳහා ඇති පොත් සහ සඟරා

ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙම පොත් සහ සඟරා පාවිච්චි කරලා බයිබලය විෂයෙන් විෂය අධ්‍යයනය කරන්න. පටිගත කරපු පොත් සහ සංඥා භාෂා වීඩියෝ හුඟක් භාෂාවලින් ලබාගන්න පුළුවන්.

භාෂා බට්න් එක ක්ලික් කරලා භාෂාවක් තෝරගෙන ඒ භාෂාවෙන් ඔයා කැමති ප්‍රකාශන හෝ ඒවා තියෙන්නේ මොන ෆෝමැට්වලින්ද කියලා සොයන්න. ප්‍රකාශනයේ මාතෘකාවේ කොටසක් ටයිප් කරන්න. පෙන්වන ප්‍රකාශන අතරින් අවශ්‍ය එක තෝරගන්න.

 

දැක්ම

මෙහි ඇති ප්‍රකාශනවල කර තිබෙන සමහර වෙනස්කම් තවම මුද්‍රිත ප්‍රකාශනවල කර නැහැ.