අලුත්ම දේවල් මොනවාද?

2024-05-31

සෝදිසියෙන් සිටින්න!

ඇයි අද මෙච්චර දරුණු දේවල් වෙන්නේ? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අද ලෝකේ මෙච්චර දරුණු දේවල් වෙන්නේ ඇයි කියලා දැනගන්න.

2024-05-28

අපේ සින්දු

ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්

අපේ දෙව් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ නාමෙට ප්‍රශංසා කරන මේ ගෘහේ කැප කරන්න ලැබීම අපිට ගෞරවයක්.

2024-05-28

විවාහය සහ පවුල් ජීවිතය

අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .

වයසක යුවළයන් දික්කසාද වෙන්නේ ඇයි? ඔයාගේ විවාහයටත් ඒ වගේ දෙයක් වෙන්න නොදී ඒක ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

2024-05-23

අතීතයෙන් බිඳක්

දුෂ්කර කාලවලදීත් එයාලා යෙහෝවාට ළං වෙලා හිටියා

දෙවෙනි ලෝක යුද්දේ නිසා යුරෝපයේ නැති නාස්ති වෙලා ගිහින් තිබුණ පැතිවල හිටපු සහෝදරයන්ට ජීවත් වෙන්න ගොඩක් අමාරු වුණා. ඒ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

2024-05-20

අපේ සින්දු

‘සැබෑ ජීවනේ’

අනාගතේ අපිට ලැබෙන්න යන ජීවිතය ගැන හිතද්දී අපිට ලොකු ශක්තියක් ලැබෙනවා වගේම අමාරු දේවල් දරාගන්නත් පුළුවන් වෙනවා.

2024-05-17

සෝදිසියෙන් ඉන්න!

මනුස්සකම කොහේ ගිහින්ද? - බයිබලයේ කියන්නේ මොනවාද?

වෙන කවදාකටත් වඩා මනුස්සකම කියන දේ නැති වේගන යනවා. ඒ ඇයි කියලත් හොඳ ගතිපැවතුම් ඇති කරගන්න ඕන කරන මඟ පෙන්වීමුත් බයිබලේ තියෙනවා.