යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න සහ නමස්කාර කරන්න පාවිච්චි කරන සංගීතය ප්ලේ කරන්න හෝ ඩවුන්ලෝඩ් කරන්න. ගායනා කරන සංගීතයත් ඔකෙස්ට්‍රා සහ පියානෝ ආකාරයට තියෙන සංගීතයත් පද මාලාව, තනුව සමඟ ඇති ගීතිකා කොළත් ලබාගන්න පුළුවන්.
අපේ සින්දු
අනාගතේ අපිට ලැබෙන්න යන ජීවිතය ගැන හිතද්දී අපිට ලොකු ශක්තියක් ලැබෙනවා වගේම අමාරු දේවල් දරාගන්නත් පුළුවන් වෙනවා.
අපේ සින්දු
අනාගතේ අපිට ලැබෙන්න යන ජීවිතය ගැන හිතද්දී අපිට ලොකු ශක්තියක් ලැබෙනවා වගේම අමාරු දේවල් දරාගන්නත් පුළුවන් වෙනවා.