Skip to content

'රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.'—මතෙව් 24:14

අලුතින් එක් කළ වීඩියෝ, සංගීතය, ලිපි සහ පුවත් බලන්න.

අලුත් දේවල් / புதியவை

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ඔයාව හමු වෙනවාට කැමතිද?/ யெகோவாவின் சாட்சி ஒருவர் உங்களை சந்திக்க விருப்பமா?

බයිබලයේ තියෙන දේවල් ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ සාකච්ඡා කරන්න හෝ බයිබල් පාඩමක් නොමිලේ කරන්න./ யெகோவாவின் சாட்சிகளுடன் பைபிளை பற்றி கதையுங்கள், அல்லது எங்களுடைய இலவச பைபிள் படிப்பு திட்டத்தை பயன்படுத்துங்கள்.

යෙහෝවා දෙවිගේ රැස්වීම්වලට එන්න. / யெகோவாவின் சாட்சிகளுடைய கூட்டங்களுக்கு வாருங்கள்.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් තියෙන තැන් ගැන සහ අපේ රැස්වීම් මොන වගේද කියලා දැනගන්න. රැස්වීම්වලට හැමෝටම එන්න පුළුවන්. සල්ලි ගන්නේ නැහැ. / எமது கூட்டங்களை பற்றி தெரிந்துகொள்ளுங்கள். கூட்டங்களுக்கு எல்லாரும் வரலாம். காசு தேவை இல்லை.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද? / யெகோவாவின் சாட்சிகள்

අපි විවිධ ජාතීන්ට අයත් විවිධ භාෂා කතා කරන එකමුතු සෙනඟක්. හැමදේම නිර්මාණය කළ එකම දෙවි යෙහෝවාට අපි ඉහළම ගෞරවය දෙනවා. අපිට බයිබලේ ලැබුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා අපි විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න අපි අපේ උපරිමය කරනවා. ක්‍රිස්තියානීන් වීම අපි සලකන්නේ ගෞරවයක් විදිහටයි. දෙවි ගැනත් ඔහුගේ පාලනය ගැනත් මිනිසුන්ට කතා කරන්න අපි කාලය වැය කරනවා. අපි මිනිසුන්ට බයිබලේ ගැන කියලා දෙනවා. අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඒ නිසයි.

අපේ වෙබ් අඩවියෙන් තවත් තොරතුරු දැනගන්න. බයිබලය කියවන්න සහ සංඥා භාෂාවෙන් බලන්න. ඒ වගේම අපි ගැනත් අපේ විශ්වාසයන් ගැනත් දැනගන්න.

Two of Jehovah's Witnesses preaching to a man in a rice paddy.