Skip to content

‘මුරටැඹ’ හා ‘පිබිදෙව්!’ සඟරා / ‘காவற்கோபுரம்’ மற்றும் ‘விழித்தெழு!’ பத்திரிகைகள்

බයිබලේ මත පදනම් අපේ සඟරා භාෂා 200කට වඩා වැඩියෙන් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්. ඒ වගේම සමහර සංඥා භාෂාවලිනුත් ලබාගන්න පුළුවන්. ‘මුරටැඹ’ සඟරාවෙන්, ලෝකේ සිදු වෙන දේවල් තුළින් බයිබලේ තියෙන අනාවැකි ඉටු වෙන්නේ කොහොමද කියලා පෙන්නලා දෙනවා. මේ සඟරාව නිසා දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය වැඩි කරගන්නත් මේ සඟරාව උදව් වෙනවා. අද තියෙන ප්‍රශ්නවලට මූණ දෙන්න පුළුවන් විදිහ ‘පිබිදෙව්!’ සඟරාවෙන් පෙන්නලා දෙනවා. ඒ වගේම ඒ සඟරාවෙන්, දෙවි පොරොන්දු වෙලා තියෙන සාමකාමී සුරක්ෂිත අලුත් පොළොවක් ගැන විශ්වාසයක් ඇති කරනවා.

පහත ලැයිස්තුවෙන් කැමති භාෂාවක් තෝරගෙන හොයන්න කියන තැන ක්ලික් කරන්න. එතකොට ඒ භාෂාවෙන් තියෙන ප්‍රකාශන ඔන්ලයින් බලන්න හෝ ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්.

දැක්ම

WORKSHEETS FOR THE WATCHTOWER STUDY ARTICLES

WORKSHEETS FOR THE WATCHTOWER STUDY ARTICLES