Skip to content

බයිබලය / பைபிள்

දැනට ශ්‍රී ලංකා සංඥා භාෂාවෙන් බයිබලේ නැති වුණත් වෙනත් සංඥා භාෂාවලින් බයිබලේ ඔන්ලයින් බලන්න හෝ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් භාෂාවලින් බයිබලේ අහන්නත් කියවන්නත් පුළුවන්. ‘ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ තේරුම්ගන්න ලේසි නිවැරදි බයිබල් පරිවර්තනයක්. එය භාෂා 125කින් පමණ සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් මුදාහැරලා තියෙනවා. සමහර සංඥා භාෂාවලිනුත් තියෙනවා. පිටපත් මිලියන 200කට වඩා වැඩියෙන් ඒක බෙදාහැරලා තියෙනවා.

 

දැක්ම

ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය